Beautiful Land for Sale at Ambagaspitiya, Yakkala. - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk

Sri Lanka Property Search

Ref.No: LK31352
Beautiful Land for Sale at Ambagaspitiya, Yakkala.
Property Description

290 Perches (FREE HOLD LAND) Beautiful land for sale in Ambagaspitiya on Kirindiwela Yakkala road. Just 100 m to Kirindiwela road in Yakkala Bus Route (Route No 231) and over 4.5 Km to Yakkala junction Kandy Colombo main road). The land contains large quantities of rocks and another 1.0 Acres of usable bare land. Quiet and beautiful serene environment. 1st 100 meters 15 feet wide from main road and last 10 feet wide private road upto the property. This road under construction now.

Important :- Farm, Guest house, Land Developing, Stone quarry business is not intended for sale at all.

කදු වලින් වටවූ අලංකාර ඉඩමක් කිරිදිවැල යක්කල පාරේ අඹගස්පිටියේ විකිණීමට ඇත. යක්කල – කිරිදිවැල පාරට ඉතා නුදුරින් මීටර් 100 පමණ දුරින් මෙම ඉඩම පිහිටා ඇත. යක්කල හංදියට කි. මි 4.5 ක් දුරක් ඇත. ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට ඇති පිවිසුමේ පළමු මීටර් 100 අඩි 15 ක පළල් මාර්ගයක් වන අතර අවසන් මීටර් 25 ක් අඩි 10 ක පළල් මාර්ගයක් වේ. මෙම දිනවල එම අඩි 10 ක මාර්ගය සකස්කරමින් පවතී. ඉඩමේ විශාල ප්‍රමාණයේ ගල් ඇති අතර තවත් අක්කර 1.0 පමණ භාවිතයට ගත හැකි බිම් ප්‍රමාණයක් ඇත (සින්නක්කර ඔප්පු ඇති ඉඩමක්). මෙම ප්‍රදේශයේ කලකින් හමුවන නිස්කලංක අලංකාර පරිසරයකි.

වැදගත් :- ෆාර්ම්, ගෙස්ට් හවුස්, ඉඩම් සංවර්ධනය, ගල් කැඩීම වැනි ව්‍යාපාරික කටයුතු සදහා කොහෙත්ම විකිණීමට බලාපොරොත්තු නොවේ.

Property Overview
Location
Ambagaspitiya
City
Yakkala
District
Gampaha
Land Area
290 Perches
Price
Rs: 12,000,000  Whole property
About the Price
Negotiable
Views
3444
Property Status
Available
Additional Information

- Electricity Supply - විදුලිය සැපයුම
- Well water ළිං ජලය
- Calm & peaceful village environment for living. ජීවත්වීම සඳහා සන්සුන් හා සාමකාමී ගැමි පරිසරයක්.

and all necessary facilities. අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම්.

Do not miss this great investment opportunity.

මෙම අගනා අයෝජන අවස්ථාව මග නොහරින්න.

Contact Details
Name of the Seller
Ranatunga
Seller Type
Personal
Mobile
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?