The village of Lulkandura, located between the cities of Hewahata and Galaha, is located in a very breathtaking environment. It has 80 perches of land with gift deed suitable for cultivation and a country house for sale. 1 km to the main road. The house with electricity and water, 2 rooms, living room, kitchen. The total amount is 20 lakhs and the living room and pantry are tiled.
හේවාහැට සහ ගලහ යන නගර අතර පිහිටි ලුල්කඳුර ග්‍රාමය ඉතා මනස්කාන්ත පරිසරයක පිහිටා ඇත. එහි පර්චස් 80 ක් වූ වගා කටයුතු වලටද සුදුසු තෑගි ඔප්පු සහිත ඉඩමක් ගම්බද නිවසක්ද සමග විකිණීමට ඇත. ප්‍රධාන පාරට කි. මී 1, විදුලිය ජලය සහිත නිවස කාමර 2, සාලය, මුලුතැන්ගෙය. මුලු මුදල ලක්ෂ 20 ක් වන අතර සාලය හා පැන්ට්‍රිය ටයිල් කර ඇත.
Ideal property for Holiday Home, Guest House, Cultivation or any other Leisure purpose