House & Business Premises for Sale in Katugastota - Sell Buy Rent Properties in Sri Lanka - Lankaland.lk
Six Storied Commercial Building for Sale in Katugastota, Kandy. This prime premises suitable for Tourist Hotel, Private Hospital, Educational School, Factory.

Sri Lanka Property Search

Ref.No: LK38733
House & Business Premises for Sale in Katugastota
Property Description

Six Storied Commercial Building for Sale in Katugastota, Kandy. This prime premises suitable for Tourist Hotel, Private Hospital, Educational School, Factory. 

මහල් හයක අගනා ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සමග අංග සම්පුර්ණ දෙමහල් නිවසක් කටුගස්තොටින්.

මෙම ව්‍යාපාරික ස්ථානය සංචාරක හෝටලයක්, පුද්ගලික රෝහලක්, උසස් අධ්‍යාපන ආයතනයක්, ප්‍රදර්ශනාගාරයක්, උත්සවශාලාවක් හෝ කර්මාන්ත ශාලාවක් සඳහා කදිම ආයෝජන අවස්ථාවකි.

ආයුර්වේද හොස්පිටල් එකක් ආරම්භ කිරිම සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි ස්ථානය මහගු අවස්ථාවකි. එමෙන්ම ආයුර්වේද හොස්පිටල් එකක් ආරම්භ කිරීමේදි අවශ්‍ය ආයුර්වේද ඔෟෂධ, වෛද්‍යවරු හා අනෙකුත් ශ්‍රමිකයින් සොයා ගැනීමේ පහසුකම්ද ඇති නිසා එය ඔබේ ආයෝජනයට මහඟු පිටුවහලක් වනු ඇත.

කර්මාන්ත ශාලාවක හා මෙම ප්‍රදේශය අවට උත්සව ශාලා වල අඩුවක් පවතින බැවින් උත්සවශාලාවක් හෝ කර්මාන්තශාලවක් ආරම්භ කිරිමේ මහඟු අවස්ථාවක්ද ඇත. මෙහි කර්මාන්ත ශාලාවක් හෝ උත්සව හාලාවක් ආරම්භ කරන්නේනම් රැකියා සොයන විශාල ශ්‍රමිකයින් පිරිසක් සිටින නිසා ඉතා පහසුවෙන් ඔබට ශ්‍රමිකයින් සොයා ගැනීමේ අවස්ථාවද ඇත. 

එමෙන්ම නිමි ද්‍රව්‍ය අලෙවි කිරිමට ප්‍රදර්ශනාගාර පහසුකම් හා කන්ටේනර් ළගා විය හැකි පහසුකම්ද ඇති නිසා ඔබ ආරම්භ කරන කුමන ව්‍යාපාරික අවස්ථාවක් වුවද ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමේ හැකියාවද ඇත.

සියළුම ආගමික ස්ථාන වලට පහසුවෙන් ළගා විය හැකි අතර කටුගස්තොට නගරය පිහිටා ඇත්තේ මහනුවර, කුරුණැගල, මාතලේ ප්‍රධාන දිස්ත්‍රික්ක වලට පහසුවෙන් ළගා විය හැකි ආකාරයට බැවින් ‍මෙම ව්‍යාපාරික ස්ථානයට ඕනෑම නගරයක සිට පහසුවෙන් ළගා විය හැකි පහසුකමද ඔබ ආරම්භ කරන ව්‍යාපාරයට මහගු අවස්ථාවක් වනු ඇත.

Property Details
City
Kandy
District
Kandy
Land Area
80 Perches
Floor Area
12,500 Sq.Ft
No.of Floors
6
No. of Views
367
Sale status
Available
Additional Information

Built on 80 Perches Land and approx. 12,500 Sq.Ft. floor area, consist,

6 Line 3 Phase Electricity and 2 Water Line

Level 1 - Underground Level, 2 Large Rooms 

Level 2 – 2 Large Rooms ( 20x30 Ft) with Attach Bathroom, Common Bathroom, Large Hall, Living room, Kitchen, Pantry, Open veranda, Garage.

Level 3 - (Ground Level) 2 Large Rooms, ( 20x30 Ft) with Attach Bathroom, Kitchen, Pantry, Large Hall, Living room, Open veranda, 3 Bathrooms, Garage

Level 4 – 2 Large Rooms ( 10x12 Ft) with Attach Bathroom, Large Hall, (30x50 Ft) Open verandah, 2 Barthrooms

Level 5 - Large Hall (30x80 Ft) Open verandah, 3 Bathrooms

Level 6 - Large Hall (30x80 Ft), Open verandah, Bathroom,

Two Storey House -  5 Bedrooms, Dining room, Living room, Kitchen, Servant Toilet, Store room, Large Open Verandah, Car pouch, Garden parts 03 with water pond, Fully tiled floor, Separate Water and Electricity Lines, SLT line,  Hot Water.

About 4 Km to Katugasthota town, 2 Km to A9 Road (Ambathenna).

සියලුම මහල් අතර ඇතුලතින් හා පිටතින් ප්‍රවේශවිමට වෙන වෙනම තරප්පු පේලි ඇති අතර අවශ්‍යතාවයට අනුව වසා දැමිය හැක.  ප්‍රධාන මාර්ගයට යාබදව වාහන 20ක් නැවැත්විමේ පහසුකම් ඇති අතර අවශ්‍යතාවය අනුව මෙම ව්‍යාපාරික ස්ථානයේ සිට මිටර් 400ක් දුරින් පර්චස් 80ක ඉදිකල කාමර 4ක අංග සම්පුර්ණ නිවසක්ද ඇත.

Contact Details
Name of the Seller
Mr. S.P Dissanayaka
Seller Type
Personal
Telephone
081 2498315
Mobile
077 4572970, 077 3066826
Image Gallery
Similar Properties
X

Your name

Your email

Message

Are you a Human ?

X

Your name

Your email

Message

Are you a Human ?